අයුබොවන් ! මේ post වල " #Beginner"- Arduino board එකක් අරගෙන programming පටන් ගන්න අය මෙම ලිපි බලන්න "#Magic_IoT_newbie"- Arduino board එකත් සමග වැඩකරලා යම් පලපුරුද්දක් ඇති හා IoT තාක්ෂණයට ආධුනිකයන්ට මෙම ලිපි බල න්න පුලුවන්. ඔයාල මෙවෙනකොට දන්නව ඇතිනෙ Arduino කියන්න ATmega වර්ගෙයේ හො වෙනත් වර්ගයක Microcontroller එකක් අඩංගුවට සංවර්ධන පුවරුවක් කියල.(ඔයා මේ ගැන දන්නෙ නැත්නම් කලබල වෙන්න එප.මෙ link එකට ගිහිල්ල බලන්න) අපි මේ ලිපියෙන් කතා කරන්නේ ඔයා Arduino board එකෙන් program කරන්න පටන් ගන්නෙ කොහොමද කියල. මේ වැඩේට අවශ්‍ය කරන ø jH - · Arduino board (Uno/Mega/Nano…) · Jumper wires-2 (Included in MagicIoT Kit) · ...